සුදුසු පර්යේෂණයක් තෝරාගත හැකි ක්‍රම

වසර අවසාන අධ්‍යයන කටයුතු වලදි සම්පුර්ණ කිරිමට නියමිත පර්යේෂණ කටයුතු වලට අදාලව සුදුසු මාතෘකාවක් තේරීමේදි බොහෝ සිසුන් නොමඟ යයි. අදාල පාඨමාලාව සම්පුර්ණ කිරිමම පමණක් අවධානය යොමු කිරිම නිසා තත්වයෙන් බාල හා ඉතා සරල පර්යේෂණ සඳහා ඔවුන් නිතැතින්ම යොමු වේ. තම ජිවිතයේ ඉතා වටිනා කාල පරිච්ඡේදයක් තුල උගත් දෑ එලෙස අපතේ නොයවා රටට වැඩදායි පර්යේෂණයක් කිරිම… Continue reading සුදුසු පර්යේෂණයක් තෝරාගත හැකි ක්‍රම